පාතදුම්බර මහා විද්‍යාලය -

  වත්තේගම

පාතදුම්බර මහා විද්‍යාලය

පාතදුම්බර මහා විද්‍යාලය

Children's Day Celebration

img-20240912-wa00601.jpg
img-20240912-wa00601.jpg

මල්ලපොර

තරඟාවලිය -මධ්‍යම පළාත් මල්ලපොර ශූරතාවලිය 2024
පැවැත්වූ දිනය -2024.09.(06,07,08)
පැවැත්වූ ස්ථානය- වළල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලය
පුහුණුකරු -මැණික්ගෙදර මයා

20න් පහළ බාලක 
1.A.G.D.V කහවත්ත 70KG -තෙවන 

18න් පහළ  බාලිකා
1.K.G.V.M රම්‍යවංශ 46KG- තෙවන 
2.K.G.M.Sරම්‍යවංශ 43KG-තෙවන 

18න් පහළ  බාලක
1.K.M.K.G.G.D කුලතුංග 60KG-තෙවන
2.D.G.G.S දොඩම්තෑන්න 55KG-තෙවන

 16න් පහළ  බාලිකා
1.A.M අමන්දා දෙව්මිණි හෙට්ටිආරච්චි 42KG-තෙවන

16න් පහර බාලක
1.H.M.B.N.D සිල්වා52KG-තෙවන
2.P.K.K දිනෙත් 48KG-තෙවන

18න් පහළ  බාලිකා
1.R.M.T.J.D.P දිසානායක55KG-දෙවන 
2.T.M.G.P.Sසමරසිංහ49KG-දෙවන

 18න් පහළ  බාලක
1.T.L සෝමසිරි48KG-දෙවන

16න් පහළ බාලිකා
1.P.M.A.H.U තෙන්නකෝන්42KG-දෙවන 

16න් පහළ බාලක 
1.T.K.G.P.M සේනාධීර57KG-දෙවන 
2.L.R.G.K.S ලංකාගේ 44KG-දෙවන
3.A.G.S.S බණ්ඩාර 41KG-දෙවන

18න් පහළ බාලිකා 
1.W.M.D.Rසෙනවිරත්න38KG-දෙවන
2.M.W.P.S කුමාර46KG-ප්‍රථම
3.D.G.P.S ආරියරත්න40KG-ප්‍රථම
 
18න් පහළ බාලක
1.A.M.G.V.N අමුණුගම71KG-ප්‍රථම 
2.E.G.P.A නෙත්සර 55KG-ප්‍රථම
3.G.G.N.D සේනාධිර51KG-ප්‍රථම

 16න් පහළ බාලිකා 
1.K.G.M.S සමරසිංහ50KG-ප්‍රථම 
2.U.G.Dඋඩුකුඹුර39KG-ප්‍රථම
3.S.A.D.S.M විජේබණ්ඩාර46KG ප්‍රථම

බර ඉසිලිමේ ක්‍රීඩා සිසුන් ලබාගත් ජයග්‍රහණ

තරගාවලිය- සමස්ත ලංකා පාසල් බර ඉසිලිමේ ශූරතාවය 2024
පැවැත්වූ දිනය -2024
පැවැත්වූ ස්ථානය -පිළිමතලාව මධ්‍ය මහා විද්‍යාලය
පුහුණුකරු-T.M චතුරිකා රසාංජලි
ක්‍රීඩා භාර ආචාරිනි-G.P.P කරුණාරත්න

18න් පහළ බාලිකා 
64KG බර පන්තිය
1.W.G.Dආමාශා-රිදී පදක්කම

16න් පහළ බාලිකා 
59KGබරපන්තිය 
1.R.V.P.K.Sඇල්ලියද්ද

55KG බරපන්තිය 
K.S.G.S.Uරණතුංග -රන් පදක්කම

ෆෙන්සිං සිසුන් ලබාගත් ජයග්‍රහණ

තරගාවලිය :- සමස්ත ලංකා පාසල් නවක ෆෙන්සිං ශූරතාවලිය 2024
පැවැත්වූ දිනය :-
පැවැත් වූ ස්ථානය :- ගිරිඋල්ල නගර සභා ක්‍රීඩාගාරය(ගෘහස්ථ)
පුහුණුකරු :-පියුමි ක්‍රිෂාන්ති මෙනවිය
 ක්‍රීඩාබාර ආචාරිනී:-G.P.Pකරුණාරත්න 

ලබාගත් ජයග්‍රහණයක්
14න් පහළ බාලිකා
1.B.A.W.Dවික්‍රමසිංහ- ප්‍රථම ස්ථානය

14න් පහළ බාලිකා
1.L.W.G.D.Dඅබේරත්න-තෙවන ස්ථානය

මළල ක්‍රීඩා සිසුන් ලබාගත් ජයග්‍රහණ

තරගාවලිය- ශ්‍රිමත් ජෝන් පාබට් කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලිය 
පැවැත්වූ දිනය-20244.07
පැවැත්වූ ස්ථානය-වෙන්නප්පුව ඇල්බට් පීරිස් ක්‍රීඩාංගණය
පුහුණුකරු- A.W.G.R දිසානායක 
ක්‍රිඩාබාර ආචාරිනි-G.P.P කරුණාරත්න

ලබාගත් ජයග්‍රහණය
14න් පහළ බාලිකා 4x100Mප්‍රථම ස්ථානය
1.H.G.P.M හත්තොට්ටුවේගමගේ
2.GG.J.Sබණ්ඩාර 
3.P.M.D.Sකවීෂා
4.K.M.K.G.Y.N කුලතුංග
5.D.M.M.N දිසානායක

14න්  පහළ බාලිකා 400M
1.H.G.P.Mහත්තොට්ටුව ගමගේ- ප්‍රථම ස්ථානය
2.P.M.D.S කවීෂා
3.K.M.K.G.Y.Nකුලතුංග 
4.D.M.M.H දිසානායක 

14න් පහළ බාලිකා 200M
1.H.G.P.Mහත්තොට්ටුව ගමගේ

14න් පහළ බාලිකා 600M
1.K.M.K.G.Y.Nකුලරත්න
2.D.M.K.N දිසානායක
3. දිනෝදි සබ්සරනි

15න් පහළ බාලිකා හෙල්ලවී විසිකිරිම- ප්‍රථම ස්ථාන 
1.සිලිනී හෙට්ටිගේ 

15න් පහළ බාලිකා කව පෙත්ත වීසි කිරීම 
1.සිලිනී හෙට්ටිගේ

15න් පහළ බාලක 800M
1.H.M අංජන හේරත්