පාතදුම්බර මහා විද්‍යාලය -

  වත්තේගම

පාතදුම්බර මහා විද්‍යාලය

පාතදුම්බර මහා විද්‍යාලය

Children's Day Celebration

ද්ව්තික අංශය

6 වසර සිට 11 වසර දක්වා ද්ව්තික අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ

 

හර විෂයන්

  • සිංහල
  • ගණිතය
  • විද්‍යාව
  • ඉංග්‍රීසි
  • බුද්ධ ධර්මය
  • ඉතිහාසය

කාණ්ඩ විෂයන්

  • පළමු කාණ්ඩය :-භූගෝලය
                                -පුරවැසි
                                -ව්‍යාපර අධ්‍යනය
                                -දෙමළ
  • දෙවන කාණ්ඩය:-චිත්‍ර
                                 -නැටුම්
                                 -සංගීතය
                                 -නාට්‍ය හා රංග කලාව
                                 -සාහිත්‍ය රසාස්වාදය
  • තෙවන කාණ්ඩය:-තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
                                  -කෘෂිකර්මය
                                  -ගෘහ විද්‍යාව
                                  -සෞඛ්‍ය