පාතදුම්බර මහා විද්‍යාලය -

  වත්තේගම

පාතදුම්බර මහා විද්‍යාලය

පාතදුම්බර මහා විද්‍යාලය

Children's Day Celebration

img-20240912-wa00601.jpg
img-20240912-wa00601.jpg
මළල ක්‍රීඩා සිසුන් ලබාගත් ජයග්‍රහණ

මළල ක්‍රීඩා සිසුන් ලබාගත් ජයග්‍රහණ

තරගාවලිය- ශ්‍රිමත් ජෝන් පාබට් කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලිය 
පැවැත්වූ දිනය-20244.07
පැවැත්වූ ස්ථානය-වෙන්නප්පුව ඇල්බට් පීරිස් ක්‍රීඩාංගණය
පුහුණුකරු- A.W.G.R දිසානායක 
ක්‍රිඩාබාර ආචාරිනි-G.P.P කරුණාරත්න

ලබාගත් ජයග්‍රහණය
14න් පහළ බාලිකා 4x100Mප්‍රථම ස්ථානය
1.H.G.P.M හත්තොට්ටුවේගමගේ
2.GG.J.Sබණ්ඩාර 
3.P.M.D.Sකවීෂා
4.K.M.K.G.Y.N කුලතුංග
5.D.M.M.N දිසානායක

14න්  පහළ බාලිකා 400M
1.H.G.P.Mහත්තොට්ටුව ගමගේ- ප්‍රථම ස්ථානය
2.P.M.D.S කවීෂා
3.K.M.K.G.Y.Nකුලතුංග 
4.D.M.M.H දිසානායක 

14න් පහළ බාලිකා 200M
1.H.G.P.Mහත්තොට්ටුව ගමගේ

14න් පහළ බාලිකා 600M
1.K.M.K.G.Y.Nකුලරත්න
2.D.M.K.N දිසානායක
3. දිනෝදි සබ්සරනි

15න් පහළ බාලිකා හෙල්ලවී විසිකිරිම- ප්‍රථම ස්ථාන 
1.සිලිනී හෙට්ටිගේ 

15න් පහළ බාලිකා කව පෙත්ත වීසි කිරීම 
1.සිලිනී හෙට්ටිගේ

15න් පහළ බාලක 800M
1.H.M අංජන හේරත්