පාතදුම්බර මහා විද්‍යාලය -

  වත්තේගම

පාතදුම්බර මහා විද්‍යාලය

පාතදුම්බර මහා විද්‍යාලය

නිර්මාතෘවරු

Children's Day Celebration

img-20240912-wa00601.jpg
img-20240912-wa00601.jpg

ක්‍රිස්තු වර්ෂ 1941 එකක් වූ ජුනි මස 2වන දින පි. වී ජයසේකර මහතාගේ විදුහල්පතිත්වයෙන් සිසුන් 94 දෙනකුගේ සහභාගිත්වයෙන් වලල මධ්‍යමහා විදුහලින් ප්‍රාථමික අංශය ලෙසපාතදුම්බර මහා විදුහල ආරම්භ විය. ආරම්භයේදී විදුහල්පති සමග ටී. එම් .අමරකෝන් නම් ගුරුතු ගුරුවරියක් සේවය කර ඇත.ආරම්භයේදී එක ගොඩනැගිල්ලකින් හා වැසිකිළි එකකින් විදුහල සමතවිය.1979 මාර්තු මස 10 වන දින පාතදුම්බර කනිෂ්ට විදුහල මහ/ පාතදුම්බර මහා විදුහල බවට පත් විය එදා 1980 දී විදුහලට විදුලි බලය ලැබී ඇත 1982 දී හෙක්ටයාර් 7776 ඉඩමක් පාසල සතු වූ අතර  1994 ජූලි මස 21 වන දින නව බුදු මැදුරක් පාසල වෙනුවෙන් විවෘත විය