පාතදුම්බර මහා විද්‍යාලය -

  වත්තේගම

පාතදුම්බර මහා විද්‍යාලය

පාතදුම්බර මහා විද්‍යාලය

Children's Day Celebration

img-20240912-wa00601.jpg
img-20240912-wa00601.jpg

විදුහල්පති පණිවිඩය

නේරන්ජන් අනුරුද්ධ සමරකෝන්

"අධ්‍යාපනය යනු සංස්කෘතිය පවරා දීමකි.දැයට අභිමානවත් දරු පිරිසක්, ශික්‍ෂණය කරමින් දායාද කිරීම අපගේ අරමුණයි.ගුණ නැලෙන් බෙලෙන් යුතු දරු පිරිසක් හා අප පිය නගන්නන්ගේ ගෝලීය තාක්ෂණික යුගය ජයග්‍රහණය කිරීමටයි.පාතදුම්බර විදු පියසේ වෙබ් අඩවිය විශ්වගම්මානයට විවර වන දොරටුවකි. දැනුම,ආකල්ප හා කුසලතාවයන්  ගෙන් පරිපූර්ණ වූ නිර්මාණශීලී ශාස්ත්‍රීය ප්‍රවේශයක් බවගේ විශ්වාසයයි.එම උදාර මෙහෙවර සමඟ එකාත්මික වන්නට නුවණින් සැබෑ සවියක් ලැබේවා!ය ආශිර්වාද කරමි."

නේරන්ජන් අනුරුද්ධ සමරකෝන්
විදුහල්පති
පාතදුම්බර මහා විදුහල.