පාතදුම්බර මහා විද්‍යාලය -

  වත්තේගම

පාතදුම්බර මහා විද්‍යාලය

පාතදුම්බර මහා විද්‍යාලය

Children's Day Celebration

img-20240912-wa00601.jpg
img-20240912-wa00601.jpg

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • කලා
  • වාණිජ

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය ආර්ථික විද්‍යාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඉංග්‍රීසි
ඉතිහාසය දේශපාලන විද්‍යාව භූගෝල විද්‍යාව  
වාණිජ විෂයධාරාව
ආර්ථික විද්‍යාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ව්‍යාපාර අධ්‍යනය ගිණුම්කරණය