පාතදුම්බර මහා විද්‍යාලය -

  වත්තේගම

පාතදුම්බර මහා විද්‍යාලය

පාතදුම්බර මහා විද්‍යාලය

Children's Day Celebration

img-20240912-wa00601.jpg
img-20240912-wa00601.jpg
පාසල ආරම්භ වූ දිනය 1943 දෙසැම්බර් 03
පාසල රජයට පවරා ගත් දිනය 1948.03.04
ජාතික පාසලක් වූ දිනය -
පාසල් වර්ගය 1C
පාසල් අංකය 12455
සංගණන අංකය 03121
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය

1 ශ්‍රේණියේ අක්කර - 2.50

2 - 13 ශ්‍රේණියේ අක්කර - 5

පාසල පිහිටි පළාත මධ්‍යම
දිස්ත්‍රික්කය මහනුවර
කලාපය වත්තේගම
කොට්ඨාසය පාතදුම්බර
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පාතදුම්බර
ග්‍රාම සේවක වසම තල්කොටුව
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 106
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 55
1945 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 308
1945 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 7
පාසලේ වර්ණය නිල් , අළු