පාතදුම්බර මහා විද්‍යාලය -

  වත්තේගම

පාතදුම්බර මහා විද්‍යාලය

පාතදුම්බර මහා විද්‍යාලය

img-20240912-wa0052.jpg
img-20240912-wa0052.jpg
img-20240912-wa00661.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

මධ්‍යම පළාතේ වත්තේගම අධ්‍යාපන කලාපයට අයත් සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් දස දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.අප පාසල මිශ්‍ර පාසලක් වන අතර එය 1/c පාසල් වර්ගයට අයත් වේ.වළල මධ්‍ය මහා විද්‍යාලයට ප්‍රාථමික පාසලක් නොතිබුණු හෙයින් අප පාසලේ ප්‍රාථමික පාසලක් ලෙස ආරම්භ විය.

දැයට අබිමානවත් දරු පිරිසක් දායාද කිරිම

දැක්ම

සහ

මෙහෙවර

පාතදුම්බර මහා විදුහලට පිය නගන සියලුම දූ දරුවන් දැනුම කුසලතා,ආකල්ප හා සාරධර්ම වලින් ජය ගත හැකි පුරවැසියන් බවට පත් කිරීම

දැක්ම

සහ

මෙහෙවර

දැයට අබිමානවත් දරු පිරිසක් දායාද කිරිම

පාතදුම්බර මහා විදුහලට පිය නගන සියලුම දූ දරුවන් දැනුම කුසලතා,ආකල්ප හා සාරධර්ම වලින් ජය ගත හැකි පුරවැසියන් බවට පත් කිරීම

Children's Day Celebration

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

පාතදුම්බර මහා විද්‍යාලය